日本語学校なら、新富国際語学院へ!楽しいキャンパスライフが盛りだくさん!

Shintomi International Language School
Shintomi International Language School
Shintomi International Language School

Welcome to
Shintomi
International
Language
Academy

Join Our Community

Join Our Community

ご登録いただくと、新着情報の通知が届きます。
Register to receive an email whenever there is new information.

ෂින්ටෝමි පාසැලේ තොරතුරු

උසස් අධ්‍යාපනය/රැකියා අනුපාතය

උසස් අධ්‍යාපනය/රැකියා අනුපාතය

89.5%

JLPT N3+ සමාන වේ

JLPT N3+ සමාන වේ

46

සිනහව

සිනහව

150%

නියෝජිතයින් සංඛ්යාව

නියෝජිතයින් සංඛ්යාව

40+

නිසි පාසල් අධ්‍යාපනයක්

නිසි පාසල් අධ්‍යාපනයක්

අවුරුදු 3 යි+

ඇයි අපි ෂින්ටෝමි පාසැල තෝරාගතයුත්තේ

POINT1

POINT
1

දීප්තිමත් හා ජවසම්පන්න කැම්පස් එකක්

සියලුම සිසුන් සිනහවකින් මුව සරසාගෙන සතුටු සිතින් කාලය ගත කරන අතර සෑම විටම.
ඉගෙනීමට ප්‍රබෝධමත් පරිසරයක් ඇතිනිසා, සිසුන් ක්‍රියාශීලීව කතා කරමින් සාකච්ඡා කරමින් පන්ති කාමරයේ ඉගෙනීම් කටයුතු කරගෙනයනුලබයි.

POINT2

POINT
2

භාෂාව පමණක් නොව,
ජපන් සංස්කෘතිය, සිරිත් විරිත් සහ ආචාර විධි ගැනද ඉගෙනීමට අවස්ථාව ඇත.

අපගේ සිසුන් ඔවුන්ගේ ජපන් ප්‍රවීණතාවයෙන් සන්නිවේදනය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරති.
ඔවුන් ජපන් සංස්කෘතිය සහ මංගා(චිත්ර කතා පොත්) හරහා බොහෝ දේ ඉගෙන ගනී. සිසුන්ගේ මව් රටේ සහ ජපානයේ හොඳ කරුණු ඒකාබද්ධ කිරමින් අධ්‍යයන කටයුතු කරන අතර ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියෙන් ජපානයේ නවීන ලෝකය වෙත දක්ෂ මානව සම්පත් දායාදකෙරේ.

POINT3

POINT
3

උසස් අධ්‍යාපනයට සහ රැකියා සඳහා උපරිම සහයෝගය

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය සිසුන්ගේ මතයට හැකිතාක් ගරු කරන අතර “මට කිරීමට අවශ්‍ය දේ“ සහ “මට අවශ්‍ය දේ“ පිලිබදව ඔවුන් සමඟ එක්ව ඔවුන්ගේ වෘත්තීය මාවත තීරණය කරයි.
අපි විවිධ රැකියා හඳුන්වා දෙන අතරම, ඔවුන් “මට ජපානයේ වැඩ කිරීමට අවශ්‍යයි“ යැයි පවසමින් පමණක් නොව, “මට කුමක් කිරීමට අවශ්‍යද?“ වැනි ශිෂ්‍යයා කැමති අනාගත වෘත්තිය සැලසුම්කර එය සොයාදීමට අප සහයවේ.

ප්‍රවේශය

ලිපිනය 262-0022
2-5-19 මිනමි-හානාසෝනො, හනමිගාවා, චිබා, චිබා
TEL
FAX 043-307-5524
ලගම දුම්රිය ස්ථානය JR Shin-Kemigawa, Keisei Kemigawa

අපව සම්බන්ධ කරගැනීම සඳහා

පාඨමාලා පිළිබඳ ප්‍රශ්න හෝ ගැටළු තිබේනම් නිරාකරනය කරගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න

043-276-5828

කාර්යාල වේලාවන්: සතියේ දිනවල උදේ 9:00 සිට සවස 5:00 දක්වා (ජපන් වේලාවෙන්)

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.